Lanka Linux User Community වෙබ් අඩවිය වෙත පැමිණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු!
මෙය ලංකාවේ ලිනක්ස් පරිශීලකයින්ගේ ප්‍රයෝජනය සඳහා පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි.
මෙම වෙබ් අඩවිය සැකසෙමින් පවතියි. මෙම අවස්ථාවේ ලිපි ස්වල්පයක් එක් කොට ඇත. අතිරේක අන්තර්ගතයන් පසුව එක් කෙරේ.
අපගේ දැනුම්දීම් ලැබුම සඳහා අපගේ WhatsApp නාලිකාව සමඟ සම්බන්ධ වන්න.